Posts Tagged ‘bns’

BNS – බයිලා ගමුද රී මික්ස් කරලා..

ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම ් ..
BNS BACK AGAIN
හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක්..

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුන මල්ලි ලංකාවම දැන් හොයා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

සැවැන්දරී හොරෙන් බලා රම්බරී ව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි උනා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පැතූ පෙමක් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

Song: Baila Gamuda Re Mix Karala (බයිලා ගමුද රී මික්ස් කරලා)

Artists: Bathiya & Santhush ft. Randhir, Ashanthi,  Umara & Umariya

VN:F [1.9.22_1171]
Rating: 0.0/5 (0 votes cast)
VN:F [1.9.22_1171]
Rating: 0 (from 0 votes)

Wasana Lowak (Dushyanth) – වාසනා ලොවක් (දුෂ්යන්ත්)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ..

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ..

වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත සුරූපි කෙල්ලේ.. සුරූපි කෙල්ලේ..

දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ..

දුගී පැලක තරුණයෙක් අතේ.. (අතේ.. අතේ..) රිදී මැණික් රත්තරන් නැතේ.. (yeah boy..)

මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. ආවෙ ඇයි කතේ?

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල (ah ah ah..) ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ.. (yeah he hei eh..)

ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..

දෙමාපියන් මුදල් වතු පිටි.. (hooo oo oo) එපා කියා පැලට ආ හැටි..

දෙමාපියන් මුදල් වතු පිටි.. (hi hi hi hi..) එපා කියා පැලට ආ හැටි..

ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි.. (oooooo uh)  ආදරේ හැටි..

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ..

වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත සුරූපි කෙල්ලේ.. සුරූපි කෙල්ලේ..

ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..

රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවන්ද දෙන නෙලුම් මලේ..

රිදී ඉරයි වැහි වලාකුලේ..(hahaha) පිපී සුවඳ දෙන නෙලුම් මලේ..

මගේ අන් ධකාර දිවිය ඔබයි එලි කලේ..  ඔබයි එලි කලේ..  (BNS..)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ.. (අහ් අහ්)

වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ.. (ah ah) සුරූපි කෙල්ලේ… (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. (ah ah) සුරූපි කෙල්ලේ..

දුෂ්යන්ත් BNS සරිගම Productions Presents (haha heheheh)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. (ah ah) සුරූපි කෙල්ලේ..

VN:F [1.9.22_1171]
Rating: 5.0/5 (1 vote cast)
VN:F [1.9.22_1171]
Rating: +2 (from 2 votes)