සඳුන්ගේ ජංජාල සටහන » ප්‍රීමා

ප්‍රීමා කොත්තු මී සිංදුව – ලහිරු පෙරේරා
ප්‍රීමා කොත්තු මී සිංදුව – ලහිරු පෙරේරා

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. ///

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ ඩබ්..

පෙම්බරි මෙන්න මගේ නොම්බරේ..

ගන්නකො මේක නොදා බර බරේ..

නොකොලොත් බීච් එකෙ ජරමරේ..

ප්‍රීමා කොත්තු මී කත හැකි මගෙ කාමරේ..

පියර්ස් කරල ටැටූ ගහපු නංගිලා..

නෙට් එකේම සර්ෆ් කරන මල්ලිලා..

අයිපොඩ් කන් දෙකේ ගහපු අයියලා..

ප්‍රීමා කොත්තු මී කනවලු සෙට් වෙලා..

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. //

එන්න මල්ලි එන්න නංගි කැරකිලා..

අහගන්නකො හොට් ඇන්ඩ් ස්පයිසි රස කතා..

ඕනම් තෙල් දාල ගන්න, ප්‍රීමා කොත්තු බෙදා ගන්න..

මේව රියල් ප්‍රීමා කොත්තු මී කතා..

හොට් ඇන්ඩ් ස්පයිසි කැමති අයට ඒ රසින්..

චිකන් රසට කැමති අයට ඒ රසින්..

චීස් එක්ක ලූණු රසට කැමති අයට ඒ විදිහට..

කකා කොත්තු මී ඩාන්සින් ඇන්ඩ් සිංගින්..

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. //

ඩීවීඩී වොච් කරද්දි කොත්තු මී..

ශ්‍රී ලංකා මැච් බලද්දි කොත්තු මී..

ජීප් එකේ පැච් වැටෙද්දි කොත්තු මී..

කට්ටිය සෙට් වෙලා කන්නෙ කොත්තු මී..

කොත්තු කකා හිප් හොප් රැපින් කලාවේ..

අමුතු අමුතු පද රැව් දෙයි ගිටාරේ..

ජෙල් ගාලා ස්පයික් කරන හිනාවේ..

හොට් ඇන්ඩ් ස්පයිසි ලූක් එයි ඒ වෙලාවේ..

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. //

එන්න මල්ලි එන්න නංගි කැරකිලා..

අහගන්නකො හොට් ඇන්ඩ් ස්පයිසි රස කතා..

කැමති ලෙසට හදා ගන්න, ප්‍රීමා කොත්තු බෙදා ගන්න..

මේව රියල් ප්‍රීමා කොත්තු මී කතා..

එන්න මල්ලි එන්න නංගි කැරකිලා..

අහගන්නකො හොට් ඇන්ඩ් ස්පයිසි රස කතා..

ප්‍රීමා කොත්තු බෙදා ගන්න, තොත්තු දීල බදා ගන්න..

මේව රියල් ප්‍රීමා කොත්තු මී කතා..

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. //

ඇස් වහගෙන එස්.එම්.එස් යව යවා..

සෙක්සි ලූකින්ග් හිප් එක කර කව කවා..

ස්පයිසි කෙල්ලො යන දිහාව බල බලා..

කට්ටිය සෙට් වෙලා කොත්තු මී කකා..

රී මික්ස් කර සින්දු අහන මල්ලිලා..

මේක්-අප් කර හැඩ වැඩ වෙන නංගිලා..

ෆ්ලර්ට් කර කරා කැරකෙන අයියලා..

කමුකො කොත්තු මී කට්ටිය සෙට් වෙලා..

දීල තොත්තු කන්න ගත්තු.. ප්‍රීමා කොත්තු රබ ඩබ් ඩබ්.. //

හැන්ඩි මල්ලි ෆන්කි නංගි ෆන් ලවින්ග්..

ප්‍රීමා කොත්තු මී රස තුනකින් කමින්..

තවත් ඕනෙ එයා කියයි, මට නම් මදි මෙයා කියයි..

කකා කොත්තු මී ලාෆින්ග් ඇන්ඩ් චැටින්ග්..

රස තුනකින් ප්‍රීමා කොත්තු මී ගෙනා..

කැමති රසට හදා ගන්න සෙට් වෙලා..

දිව පිනවන රස විඳින්න, ජීවිතයම ෆන් කියන්න..

කන්න ඕනෙ ප්‍රීමා කොත්තු මී තමා..

එන්න මල්ලි එන්න නංගි කැරකිලා..

අහගන්නකො හොට් ඇන්ඩ් ස්පයිසි රස කතා..

කැමති ලෙසට හදා ගන්න, ප්‍රීමා කොත්තු බෙදා ගන්න

මේව රියල් ප්‍රීමා කොත්තු මී කතා..

රස තුනකින් ප්‍රීමා කොත්තු මී ගෙනා..

කැමති රසට හදා ගන්න සෙට් වෙලා..

දිව පිනවන රස විඳින්න, ජීවිතයම ෆන් කියන්න..

කන්න ඕනෙ ප්‍රීමා කොත්තු මී තමා..

ප්‍රීමා කොත්තු මී ෆන් තමයි..

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/Po2hGFxFNL8&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/Po2hGFxFNL8&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>

Rating: 5.0/5 (3 votes cast)