Search
Categories
Archives

You are currently browsing the සඳුන්ගේ ජංජාල සටහන blog archives for June, 2010.

Archive for June, 2010

BNS – Baila Gamuda Re Mix Karala

ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම ් ..
BNS BACK AGAIN
හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක්..

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුන මල්ලි ලංකාවම දැන් හොයා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

සැවැන්දරී හොරෙන් බලා රම්බරී ව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි උනා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පැතූ පෙමක් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

Song: Baila Gamuda Re Mix Karala (බයිලා ගමුද රී මික්ස් කරලා)

Artists: Bathiya & Santhush ft. Randhir, Ashanthi,  Umara & Umariya

VN:F [1.9.2_1090]
Rating: 0.0/5 (0 votes cast)
VN:F [1.9.2_1090]
Rating: 0 (from 0 votes)
Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • Twitter
  • Live
  • MySpace
  • LinkedIn
  • Yahoo! Buzz
  • Technorati
  • StumbleUpon
  • Sphinn
  • RSS
  • Print
  • email
  • PDF

BNS – බයිලා ගමුද රී මික්ස් කරලා..

ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම ් ..
BNS BACK AGAIN
හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක්..

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුන මල්ලි ලංකාවම දැන් හොයා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

සැවැන්දරී හොරෙන් බලා රම්බරී ව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි උනා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //

පැතූ පෙමක් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා

බයිලා ගමුද රී මික්ස් කරලා.. //
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා.. ///

Song: Baila Gamuda Re Mix Karala (බයිලා ගමුද රී මික්ස් කරලා)

Artists: Bathiya & Santhush ft. Randhir, Ashanthi,  Umara & Umariya

VN:F [1.9.2_1090]
Rating: 0.0/5 (0 votes cast)
VN:F [1.9.2_1090]
Rating: 0 (from 0 votes)
Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • Twitter
  • Live
  • MySpace
  • LinkedIn
  • Yahoo! Buzz
  • Technorati
  • StumbleUpon
  • Sphinn
  • RSS
  • Print
  • email
  • PDF