Aathma Parithyage (Campus Lullaby)
Aathma Parithyage [ආත්ම පරිත්යාගේ] (Campus Lullaby)
ආත්ම පරිත්යාගේ ඒවා උන්ට වැදගත් නෑ..
පරිස්සමින් නුඹ පලයන් වීරයෙක් වගේ..
බාධක පිරි අනාගතේ වළ කපන්න පිරිස වැඩියි..
මනුස්සකම බාල්දු වුණු නපුරු ලෝකයේ..
No matter what a degree you hold a BSc or a PhD.
Whenever you walk out of the gate, you got to face your destiny.
This is life. It’s so hard so complicated.
You may find a comfort in it.
Oh my friends just don’t ask me why.
This is campus lullaby.
පු ංචි එවුන් කාලෙ වගේ අතැඟිල්ලක් පටලාගෙන..
පිය නඟන්න වරෙන් මචන් සි ංහයෙක් වගේ..
වැව් ඉස්මත්තෙන් එමින් ගිනියම් මහ පොළොව මතින්..
අපි නොදන්න ජීවිතේක අකුරු කරන්න..
No matter what a degree you hold a BSc or a PhD.
Whenever you walk out of the gate, you got to face your destiny.
This is life. It’s so hard so complicated.
You may find a comfort in it.
Oh my friends just don’t ask me why.
This is campus lullaby.
වෙන්වෙන්න කාලෙ හරි මචන්, තම තමන්ගෙ ලෝක ගොඩ නගන්න..
ඒත් මේ ලෝකෙ හරිම පු ංචියි, අපේ ජීවිත ගොඩාක් දිගයි..
අපි ආපහු මුණගැහෙමු දවසක, එතකන් නුඹ නැලවියන්..
No matter what a degree you hold a BSc or a PhD.
Whenever you walk out of the gate, you got to face your destiny.
This is life. It’s so hard so complicated.
You may find a comfort in it.
Oh my friends just don’t ask me why.
This is campus lullaby.
Artist: Inner Senze
Aathma Parithyage (Campus Lullaby),
Marama lassana sinduvak sadun
Mata niyametama feel una sinduvak
Kollo kello katu kala Uni panala mona degree kalath antimedi dayivaya unta madi nokiyanna bedanne ekama handen tama 😀
Wow Superb Song just love it Soooo MUch!!!!!!!!!
Kep rocking guys>>>.
<3
Patta song 1k puluwannam Vedio 1k daapan!