මගේ මෙම ඩොමේන් නාමය ලබාගෙන වසරකටත් වැඩි කාලයක් ගතවන මේ මොහොතෙදි මාගේ පළමු බ්ලොග් සටහන තැබුවෙමි.
ඉදිරියෙදී ඉඩක් ලැබෙන අවස්තාවන් වලදී මට හැකි අයුරින් මෙම බ්ලොග් අඩවියට නොයෙකුත් සටහන් එක් කිරීමට බලපොරොත්තු වෙමි.
එතෙක් ලැබුවාවූ දිනයට ඔබ සැමට සුභ සහ වාසනවන්ත එකක් වේවායි මම ප්රාර්තනා කරමි.
VN:F [1.9.2_1090]
Rating: 5.0/5 (4 votes cast)
VN:F [1.9.2_1090]
ජංජාලයක් වූ අන්තර්ජාලයේ මගේ බ්ලොග් අඩවියටත් අවසරයිි!, 5.0 out of 5 based on 4 ratings